28.9 C
Galle

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට වෙනත් එන්නත් දීමට අනුමැතිය

Published:

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලැබී දෙවැනි මාත්‍රාව නොලැබුණු ලක්ෂ 06ක පමණ පිරිසකට ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව සාමාන්‍ය ජනතාව වෙත ලබාදීම ආරම්භ කරන ලද්දේ 2021 පෙබරවාරි මස 15 වැනි දින කොළඹ දිස්ත්‍රික්කයෙනි. මෙහි දෙවැනි මාත්‍රාවට ප්‍රමාණවත් එන්නත් නොලැබීම හේතුවෙන් එන්නත්කරණය ගැටලු සහගත විය.

Related articles

spot_img
error: Content is protected !!