25.6 C
Galle

විදුලි රැහැනේ පැටළුණු පරවියා බේරන්නට ගිය තරුණයාට සිදුවූ දේ (වීඩියෝ)

Published:

මෙම දර්ශනය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ. මෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ විදුලි රැහැනක පැටලී සිටින පරවියකු බේරීමට උත්සාහ ගන්නා තරුණයකුට විදුලි සැර වැදෙන ආකාරයයි.

විදුලි සැර වැදී ඔහු කෙලින්ම බිම පතිත වේ. ඔහු මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!