25.6 C
Galle

මොහාන් සිල්වාගේ සහ ‍ශෂීන්ද්‍රගේ රාජ්‍ය අමාත්‍යාංශ වෙනස් වෙයි

Published:

මොහාන් පී. ද සිල්වා සහ ‍ශ‍ෂීන්ද්‍ර රාජපක්ෂ නව රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස අද (08) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ.

මෙම නව දිවුරුම් දීමත් සමඟ මොහාන් පී. ද සිල්වා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ බීජ හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

Related articles

Recent articles

error: Content is protected !!