25.6 C
Galle

කොළඹට හෙට පැය 21ක් ජලය නෑ

Published:

අත්‍යාවහ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) උදෑසන 09.00 සිට පසු දා (11) පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම් අත්හිටවුන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

මෙම නඩත්තු කටයුතු හේතුවෙන් කොළඹ 01,02,03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. මේ අතර කොළඹ 04 සහ 12 ප්‍රදේශවලට ද ජලය ලැබෙන්නේ අඩු පීඩනයක් යටතේ බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!