32.2 C
Galle

යෝධ ඇළේ නාදුනන මළ සිරුරක්

Published:

යෝධ ඇළේ පාවෙමින් තිබූ නාදුනන පිරමි මළ සිරුරක් හමු වී ඇතැයි බකමූණ පොලිසිය පවසයි.

මොරගහකන්ද ජලාශයේ සිට ගිරිතලේ මින්නේරිය වැව දක්වා ජලය ගෙන යන මෙම ඇලේ පාවෙමින් තිබෙන මෙම මළ සිරුර බකමූණ නගරය ආසන්නයේ රැඳී ඇත.

(රුමේෂ් මධුශංක)

Related articles

Recent articles

error: Content is protected !!