28.4 C
Galle

ගාල්ලෙන් කතරගම පෙරහැරට ගිය නැටුම් කණ්ඩායමකට කොරෝනා

Published:

ගාල්ලේ සිට කතරගම ‍දේවාලයේ ඇසළ පෙරහැරට සහභාගීවීමට ගියනැටුම් කණ්ඩායමක 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය 18 වැනි දා කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවල දී මේ බව තහවුරු වී ඇත.

මෙලෙස කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත්තේ ගාල්ලේ සිට ගොස් ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ නතරවී සිටි නැටුම් කණ්ඩායමක පිරිසකි.

Related articles

Recent articles

error: Content is protected !!