30 C
Galle

දකුණේ කොරෝනා මරණ 373ක්

Published:

කොරෝනා ආසාදිතව දකුණේ පදිංචිකරුවන් 373 දෙනකු මියගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් ඊයේ (07) නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ පසුගිය ජූලිි මස 31 වැනි දා දක්වා තොරතුරු පමණි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 276 දෙනකු මියගොස් ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ලයන් 73 දෙනකු මියගොස් ඇතැයි වාර්තාා කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 24කි.

Related articles

Recent articles

error: Content is protected !!