28 C
Galle

දකුණෙන් ආසාදිතයන් අද 1,200 ආසන්නයේ. වැඩිම මාතරින්

Published:

දකුණු පළාතෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1,192ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාා වී ඇත්තේ අද (13) උදෑන 9.00ට අවසන් වූ පැය 24 දී ය.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරන නිලධාරී චාමර මහගමගේ පවසන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 474ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 439ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 255ක් වාර්තා වී ඇති බවයි.

ඊට අමතරව රෝහල්වලින් පසුගිය පැය 24 දී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 24කි.

Related articles

Recent articles

error: Content is protected !!