29 C
Galle

මංගල සමරවීර දැයෙන් සමුගනී

Published:

හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර කොරෝනා ආසාදිතව අභාවප්‍රාප්ත වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදිතවීමෙන් පසු අසාධ්‍ය තත්වයට පත් වූ ඔහු කොළඹ පුද්ලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ‍නිරෝධායන නීති අනුව සිදුකිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!