29.6 C
Galle

තෙල් ණයට ගැනීමේ ගම්මන්පිළගේ උත්සාහය

Published:

දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට බොරතෙල් සහ ඛනිතෙල් ආශ්‍රිත නිෂ්පාදන දිගු කාලීන ණය පදනම යටතේ ලබාගැනීමට ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ සාකච්ඡා පවත්වා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හසීම් අස්ජසාඩේ යන මහත්වරු සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!