ශ්‍රී ලංකාව තුළ මෙතෙක් එක් දිනක දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (29) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. එම සංඛ්‍යාව 216කි.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8991ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Published: