26.9 C
Galle

ගාල්ල මුහුදේ හිස නැති මළ සිරුරක් පාවෙයි

Published:

හිස නැති මළ සිරුරක් ගාල්ල සමුද්‍ර මාවත අසළ මුහුදේ පාවෙමින් තිබෙන බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

නරක්වී ඉදිමී රෝස පැහැති වී ඇති සිරුර පිට උඩට පිහිටා ඇති බැවින් එය පිරිමි පුද්ලයකුගේ මළ සිරුරක් ද කාන්තාකගේ මළ සිරුරක් ද යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකි බව ද පොලිසිය කීවේය.

ගාල්ල මූලස්ථාන පොලිසිය සිරුර ගොඩට ගැනීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටියි.

(සාහිත ගම්මම්පිළ)

Related articles

Recent articles

error: Content is protected !!