29.4 C
Galle

තවත් කොරෝනා මරණ 184ක් වාර්තා වෙයි

Published:

කොරෝනා ආසාදනය වී තවත් පුද්ගලයන් 184 දෙනකු ඊයේ (06) දිනයේ මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මේ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ මියගිය අය අතර කාන්තාවන් 87ක් සහ පිරිමි පුද්ගලයන් 97 දෙනකු වාර්තාවන බව ද සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!