31.1 C
Galle

කොරෝනා ආසාදිත කාන්තාවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

Published:

කොරෝන ආසාදිතව සිටි 27 හැවිරිදි කාන්තාවක් අද (09) තුන් නිවුන් දරු උපතක් සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දරු උපත සිදුවූයේ කොළඹ සොයිසා කාන්තා රෝහලේ දී ය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුලී විජයමාන්න පවසන්නේ එම මව සහ දරුවන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!