28.9 C
Galle

නිරෝධායන ඇඳිරිනීතය යළි දීර්ඝ කරයි

Published:

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 21 වැනි දින අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට අද (10) රැස්වූ කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

කලින් දැනුම් දී තිබුණේ දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය 13 වැනි දා (අඟහරුවාදා) අළුයම 4.00ට ඉවත් කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!