චමල් රාජපක්ෂට කොරෝනා පුවත් Published: September 10, 2021 FacebookTwitterPinterestWhatsApp කැබිනට් අමාත්‍ය චමල් රාජපක්ෂ කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි. ඇමතිවරයා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියි. ඇමතිවරයාගේ සමීප ආශ්‍රිතයන් ද නිරෝධානය සඳහා යොමුකර ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්‍රීඩා June 15, 2022 ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022 හැටන් නැෂනල් බැංකු සේවකයෝ පාපැදියට මාරුවෙති පුවත් June 3, 2022