31.6 C
Galle

නාගරික මන්ත්‍රීවරියක් කොරෝනා ආසාදිතව මියයයි

Published:

වව්නියාවේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් කොරෝනා ආසාදිතව මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියකි. ඇය වව්නියාව තේක්කවත් පදිංචිව සිටියාය.

කොරෝනා ආසාදිතව සිටි ඇය වව්නියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලබමින් සිටි බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!