28.9 C
Galle

සහල් ඇතුළු මිල වැඩිවෙන ද්‍රව්‍ය මෙන්න

Published:

ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් මෙරට භාණ්ඩ කිහිපයක මිල ඉහළ යනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ ‍රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (21) කීවේය.

ඔහු පවසන්නේ සහල්, කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල මෙලෙස ඉහළයාම සිදුවනු ඇති බවයි.

නමුත් වෙළෙන්දන් පවසන්නේ මෙරටට භාණ්ඩ ආනයනය කිරිමට අවශ්‍ය විදෙස් සංචිත මුදල් ප්‍රමාණවත් තරම් නොතිබීම හා රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරටය සාපේක්ෂව අවප්‍රමාණ වීම හේතුවෙවන් මෙලෙස මිල ඉහළ දැමීට සිදුව ඇති බවයි.

අමාත්‍යවරයා පවසන්නේ ලෝක වෙළෙඳ පොළේ මිල වැඩිමීම හේතුවෙන් සහල්, කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මෙම සතියේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

Related articles

spot_img
error: Content is protected !!