27 C
Galle

ඩොලර් හිඟයෙන් අත්‍යාවශ්‍ය ආහාර හිඟවෙයි ?

Published:

රට තුළ ඩොලර් හිඟයක් නිර්මාණය වී ඇති බැවින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 500කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව වරාය ගුදම්වල හිරවී ඇතැයි ආනයනකරුවෝ කියති.

මේ ද්‍රව්‍ය අතර අල, ලූනු, පරිප්පු, ටින් මාලු සහ කිරිපිටි ඇති බව ද ඔවුහු කියති.

Related articles

Recent articles

error: Content is protected !!