ඩොලර් හිඟයෙන් අත්‍යාවශ්‍ය ආහාර හිඟවෙයි ? පුවත් Published: September 23, 2021 FacebookTwitterPinterestWhatsApp රට තුළ ඩොලර් හිඟයක් නිර්මාණය වී ඇති බැවින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 500කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව වරාය ගුදම්වල හිරවී ඇතැයි ආනයනකරුවෝ කියති. මේ ද්‍රව්‍ය අතර අල, ලූනු, පරිප්පු, ටින් මාලු සහ කිරිපිටි ඇති බව ද ඔවුහු කියති. FacebookTwitterPinterestWhatsApp Related articles ජොන්ස්ටන් CID වෙත පැමිණෙයි පුවත් May 24, 2022 මාධ්‍යවේදියකුට, ඉන්ධන ජාවාරම් කරුවෝ පහර දෙති පුවත් May 23, 2022 උද්ධමනය වැඩි වෙද්දී කොටස් වෙළෙඳ පොළත් ඉහළ නගී පුවත් May 23, 2022 අරගලකරුවන්ට යකඩයකින් පහරදුන්, “සතා” අත්අඩංගුවට පුවත් May 21, 2022