27 C
Galle

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරයි. සෞන්දර්ය ප්‍රතිඵල නෑ

Published:

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (23) රාත්‍රී නිකුත් කෙරිණි. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ සෞන්දර්යය විෂයයන්හි ප්‍රයෝගික පරීක්ෂණ නොපැවැත්වූ බැවින් සෞන්දර්ය විෂයයන්හි ප්‍රතිඵල නොමැතිව මෙම ප්‍රතිඵල නිකුත් කළ බවයි.

ඒ අනුව විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියේ පළ කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි .

Related articles

Recent articles

error: Content is protected !!