27.6 C
Galle

සැමියාගේ වෙඩි තැබීමෙන් බිරිඳ මියයයි

Published:

ඇඹිලිපිටිය, කරදමණ්ඩිය පදිංචි පුද්ගලයකු වෙඩි තබා තම බිරිිඳ ඝාතනය කර ඇති බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි.

පොලිසිය පවසන්නේ ඝාතනයට යොදා ගත් ගිනි අවියද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!