27.3 C
Galle

රට වසා තිබිය දී කොළඹ කොටස් වෙළෙඳ පොළ කප් ගහයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) මීට සුළු මොහොතකට පෙර සමස්ත කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ සමස්ත කොටස් මිල දර්ශකය මෙතෙක් ලබාගත් වැඩිම අගය වන ඒකක 9,446ක් වාර්තා කරන ලදී.

මින් පෙර පැවැති වැඩිම ‍සමස්ත කොටස් මිල දර්ශක අගය ලෙස සටහන්ව තිබුණේ 2021 සැප්තැම්බර් මස 02 වැනි දින වාර්තා කළ ඒකක 9,339ක අගයයි.

Related articles

spot_img
error: Content is protected !!