26.8 C
Galle

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා ආසාදිතව මියයයි

Published:

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී හෙතෙම අද (28) සවස මියගියේය.

කොරෝනා ආසාදිත වී මාසයක පමණ කාලයක් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සති දෙකකට පමණ පෙර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!