28.6 C
Galle

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Published:

ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන් කරමින් සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත තහවුරු ‍නොකළ තොරතුරක් බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිවේදනයක් කරමිනි.

ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ දේවස්ථාවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සඳහන් කර ඇති තොරතුරු බලධාරීන් විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිරීම් කර නැති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!