29.4 C
Galle

මවගේ පොරෝ පහරින් බිළිඳිය මරුට

Published:

මවක් විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් මාසයකුත් දින 20ක් වයසැති බිළිඳියක මියගෙ‍ාස් ඇතැයි ගල්නෑව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුරයේ ශ්‍රාවස්තිපුර පදිංචි පවුලක දරුවෙකි. අද (05) දහවල් පොරෝ පහරකින් දියණිය මියගිය පසු එම මව පොලිසියට භාර වූවාය. ගල්නෑව පොලිසිය පවසන්නේ මේ ඝාතනය සිදුකළ බවට සැකකරන මව 30 හැවිරිදි වියේ පසුවන උපාධිධාරී ගුරුවරියක බවයි.

Related articles

spot_img
error: Content is protected !!