31.1 C
Galle

ගුරු විදුහල්පති අගමැති සාකච්ඡා අවසන්. ගුරු තීරණය හෙට

Published:

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කරන්න යැයි ඉල්ලා ගුරුවරු සහි විදුහල්පතිවරු විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් එම ගැටලු විසඳීමට අගමැති මහින්ද රාජපක්ෂ සමඟ අද සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාවෙන් පසු ගුරු සංගම් නියෝජිතවරු කියා සිටියේ තම සංගම්වල තීරණය හෙට (13) දින‍යේ දී ප්‍රකාශයට පත්කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!