31.1 C
Galle

පෑලියගොඩ දැඩි වාහන තදබදයක්

Published:

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ සහ කැලණි පාලම අසළ දැඩි වාහන තදබදයක් ඇතැයි රථවාහන පොලිසිය සඳහන් කරයි.

එම ස්ථානයේ ගුවන් පාලම් ඉදිකිරීම හේතුවෙන් මාර්ගයේ මංතීරු කිහිපයක් අවහිරවීම සහ සංචරණ සීමා ඉවත්කිරීමත් සමඟ රථ වාහන විශාල ප්‍රමාණයක් අද (01) සඳුදා දිනයේ කොළඹට පැමිණීමත් මීට හේතු‍වක් බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!