29.4 C
Galle

පොලිසියේ රැසකට මාරුවීම් සහ උසස්වීම්

Published:

පොලිස් නිලධාරීන් රැසකට එකවර ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පොලිස් මූලස්ථානය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 දෙනකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 10 දෙනකුට ද ස්ථානමාරුවීම් ලබා දී ඇති බවයි. එමෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 15 දෙනකු සහකාර පොලිස් අධිකාරීධූරයට උසස්කිරීමට ද කටයුතු කර තිබේ.

මේ අතර පොලිස් වෛද්‍ය සේවා අංශයයට උප සේවා ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ලෙස වෛද්‍ය ඩබ්ලිව්.පී.රණසිංහ පත්කර ඇති අතර පරිපාලන අංශ්‍යට වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.රණසිංහ පත්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!