29.4 C
Galle

රීඩ් මාවතේ මැක්ඩොනල්ඩ් ආයතනයේ ගින්නක් (වීඩියෝ සහිතයි)

Published:

කොළඹ තුරඟ තරඟ පිටියේ ප්‍රේකෂකාගාර ගොඩනැගිල්ලක පහත මහලේ පිහිටි හෝටලයක සිදුවූ පිපිරීමකින් අද (20) උදෑසන ගින්නක් හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

රීඩ් මාවතේ පිහිටි මැක්ඩොනලඩ් ආයතනයේ මේ ගින්න හටගෙන ඇත. පොලිසිය පවසන්නේ ගෑස් කාන්දුවකින් ඇතිවූ පිපිරීමක් මේ ගින්නට හේතුවන්නට ඇති බවයි. කොළඹ ගිනි නිවන දෙපාර්තමේන්තුව පැමිණ ගින්න පාලනය කර තිබේ.

පොලිසිය පවසන්නේ ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදුව නැති බවයි.

Related articles

spot_img
error: Content is protected !!