26.3 C
Galle

ත්‍රී රෝද ගාස්තු වැඩි කරයි

Published:

ඒ අනුව ප්‍රවාහනයේ දී පළමු කිලෝ මීටරයට අය කරනු ලබන ගාස්තුව රුපියල් 80.00 දක්වා ඉහළ දමා ඇත. මෙතෙක් එම ගාස්තුව පැවතියේ රුපියල් 60.00ක් ලෙසිනි.

ත්‍රී රෝද රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ මෙම නව සංශෝධිත ගාස්තු අද සිට ක්‍රියාත්මක වන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!