28.9 C
Galle

කොස්තාපල්වරියට අතවර කළැයි OIC අත්අඩංගුවට

Published:

පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකිරීම් සිද්ධියකට සැකපිට ගන්දර පොලිසියේ ස්ථානාධිපපතිවරයා ඊයේ (24) අත්අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යලය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ස්ථානය තුළ දී ආදුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයේන සැකපිට ප්‍රශ්න කිරීම සඳහාය.

අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා අද (25) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!