31.6 C
Galle

විදෙස් මුදල් සංචිතය හදිසිය‍ේම ඉහළ ගිහින්

Published:

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා අද (29) වනවිට ඉහළ ගොස් ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් twitter පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔහු පවසා ඇත්තේ එම සංචිත 2021 වර්ෂය අවසානය දක්වා එලෙස පවත්වාගෙන යා හැකි බවයි.

හදිසියේම මේ ආකාරයෙන් මුදල් සංචිතය ඉහළ ගිය ආකාරය පිළිබඳ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර නැත.

Related articles

spot_img
error: Content is protected !!