26.9 C
Galle

නිවසක ගින්නකින් කාන්තාවක් මරුට

Published:

රත්නපුරයේ, ඇලපාත ප්‍රදේශයේ නිවසක ඊයේ (02) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එහි විසූ 69 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ගම්වාසීන්, පොලිසිය හා රත්නපුර ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න නිවා දමා ඇත. පොලිසිය පවසන්නේ කාන්තාව මෙම නිවසේ තනිවම ජීවත් වී ඇති බවයි.

ගින්නට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නැත.

ඇලපාත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Related articles

spot_img
error: Content is protected !!