29.4 C
Galle

රටපුරා මාර්ග අඳුරුකිරීමට, විදුලි උපකරණ අක්‍රිය කිරීමට කැබිනට් යෝජනාවක්

Published:

විදුලි පරිභෝජනය අඩු කිරිම සඳහා විථි පහන් නිවා දැමීම, වායුසමන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීම, කාර්යාල විදුලි උපකරණ භාවිතය නවතා දැමීම යන යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පවසයි.

එසේ සිදුකිරීමෙන් විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකිවනු ඇතැයි ද ඔහු පවසයි. අධිවේගී මාර්ග සහ සියලු ප්‍රධාන මාර්ගවල විදුලි ලාම්පු නිවා දැමීමට යෝජනා කිරීමට ඔහු සූදානම්ව සිටියි.

Related articles

spot_img
error: Content is protected !!