26.8 C
Galle

මැණිකේ පන්සලටත් රිංගයි. හිමිවරු පෙමක පැටැලේ (වීඩියෝ)

Published:

මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට භික්ෂූන් වහන්සේලාගේ සිත් ඇතුළටත් රිංගාගෙන ඇත. යොහානි ද සිල්වා විසින් ගායනා කළ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක විවිධ ජාතීන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.

සාමනේර භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් එය ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!