29.4 C
Galle

අධිවේගී මාර්ගයේ අනතුරින් දෙදෙනකු මරුට

Published:

අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් පාරේ කඩවත සහ කඩුවෙළ අතර මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපසින් පැමිණි තවත් ලොරියක් අද (29) අලුයම 3.30ට පමණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පිටුපසින් පැමිණි ලොරි රථයේ ගමන්ගත් රියදුරා සහ රිය සහායකයාය. ලොරි දෙක ගැටීමත් සමඟ ගිනි ගැනීමට ලක්ව තිබිණි.

ඡායාරූප – Accident 1st

Related articles

spot_img
error: Content is protected !!