29.4 C
Galle

ගැබිනි මව්වරු දැඩි අවදානමක

Published:

කොරෝනා ආසාදනය වූ ගර්භනී කාන්තාවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් පවසයි.

“කොරෝනා ආසාදනය වූ ගැබිනි මව්වරුන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන බව පේනවා. ඒ වගේම ඩෙංගු ආසාදනය වූ මව්වරුන්ගේ සංඛ්‍යාවත් ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙනවා. මේ නිසා උණ රෝගයත් සමඟ දින 4-5ක් නිවසේ රැඳී සිටියහොත් රෝගී තත්තවය වැඩිදියුණු විය හැකියි. ඒ නිසා ගැබිනි මව්වරුන්ට එය අවදානම් වනවා. මේ නිසා උණ ඇතුළු රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන්න කියලා ඉල්ලා සිටිනවා.”

 යනුවෙන් මහාචාර්ය ලැනරෝල් දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!