26.8 C
Galle

පන්දම් පත්තුකරගෙන, ගාල්ල වක්වැල්ලේ ගැමියෝ මහ රෑ පාරට බසිති

Published:

බඩු මිල වැඩිවිම, විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන නොමැතිවීමට විරෝධය දක්වමින් අද (23) රාත්‍රී ගාල්ලේ වක්වැල්ල මංසන්ධියේ දී ජනතා උද්ඝෝෂණයක් පැවැත්විණි.

ප්‍රදේශවාසීන් රැසක් මේ උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඔවුන් පන්දම් පත්තුකරගෙන මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඔවුන් කියා සිටියේ බඩගින්න දැරිය නොහැකි තත්වයකට පත්වෙමින් සිටින බවයි. එබැවින් රජය වහාම පාලන බලය අතහැර මේ ආර්ථික අර්බුදයෙන් මිදිය හැකි රජයක් පත්කළ යුතුයැයි ද උද්ඝෝෂකයෝ කීහ.

Related articles

spot_img
error: Content is protected !!