Colombo Gold Centre අසළ ගින්නක් පුවත් Published: March 30, 2022 FacebookTwitterPinterestWhatsApp කොළඹ පිටකොටුවේ Colombo Gold Centre ගොඩනැගිල්ල ආසන්නයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගින්න නිවා දැමීම සඳහා කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ තුනක් යොමුකර ඇති බවත් ගින්න පාලනය කරමින් තිබෙන බවත් දැනගන්නට ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ජොන්ස්ටන් CID වෙත පැමිණෙයි පුවත් May 24, 2022 මාධ්‍යවේදියකුට, ඉන්ධන ජාවාරම් කරුවෝ පහර දෙති පුවත් May 23, 2022 උද්ධමනය වැඩි වෙද්දී කොටස් වෙළෙඳ පොළත් ඉහළ නගී පුවත් May 23, 2022 අරගලකරුවන්ට යකඩයකින් පහරදුන්, “සතා” අත්අඩංගුවට පුවත් May 21, 2022