අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද කතාව අද රාත්‍රී 7.30ට සියලු ම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනපතිගේ කතාවක් සියලු මාධ්‍ය ඔස්සේ අද රාත්‍රී
Published:


