28.7 C
Galle

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති මියයයි

Published:

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර ඊයේ (09) රාත්‍රී හදිසියේ ම මියගොස් ඇතැයි වාර්තා වේ.

ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ලවෙමින් තිබිය දී ඔහු රෝගාතුර වී ඇත. පවුලේ ඥාතීන් පවසන්නේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන්නට ඇති බවයි.

දේහය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (10) පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!