12.4 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පුද්ගලයන් ලියාපදිංචිය සීමා කෙරේ

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව, පුද්ගලයින්...

“හිටපු ජනපති ආරක්ෂක කවුන්සිලයට මා කැඳෙව්වේ නෑ” – රනිල්

2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින ඇති වූ ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නැතැයි හිටපු...

”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘතිවෙනවා” – විජේදාස

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද (06)...

නිකාබ තහනමට විරුද්ධ වුණේ රනිල්

යහපාලන ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් ඉවත්ව යනු ඇති බවට පැවති බිය හේතුවෙන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වු...

කොරෝනා ළමා විවාහ වැඩිකරයි

ලෝකයට දරුණු ව්‍යසනයක් සිදුකළ කොරෝනා වසංගතය හේතුවෙන් 2025 වනවිට ළමා විවාහ වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇතිවිය හැකි බව සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි.වසංගතය හේතුවෙන් දරිද්‍රතාවය වැඩිවීම...

වියාලේන්ද්‍රන්ට රාජ්‍ය ඇමතිධූරයක්

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා...

කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් සොයාගනී

ගම්පහ රෝහලේ ප්‍රතකාර ලබමින් සිට කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ දිවුලපිටියේ පදිංචි කාන්තාව මිනුවන්ගොඩ, යකාදුව ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තැනැත්තියක බව සෞඛ්‍ය...

ලංකාවේ මුල්ම “පෝර්ට් සිටිය” – ගාල්ල

සියලු සැප සම්පත් සහ පහසුකම්වලින් සමන්විත තාර්ෂිස් නමැති සුන්දර නගරයක් පිළිබඳ බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ සඳහන් වේ. ලොව සෑම දෙසින් ම නැව්වලින් පැමිණෙන වෙළෙඳුන් මේ...

ගාල්ලෙන් හමු වූ අවි කම්හල

ගාල්ල කොටුවට බොහෝ දෙනෙක් කියන්නේ ඕලන්ද කොටුව කියලා. නමුත් ගාල්ල කොටුව ඕලන්ද බලකොටුවක් නෙවෙයි. එය පෘතුගීසි, ඕලන්ද හා බ්‍රිතාන්‍ය කියන අධිරාජ්‍ය පිහිටවූ ජාතීන් තුනක...

දුම්රියෙන් යනවානම් අනිවාර්යයෙන් කියවන්න

ඔබටත් වෙන්න පුළුවන්....අපේ මහඑකාලගේ සැමට පොදු අප්පගේ නීති..!තමන්ට වෙනවා කියලා හිතාගෙන කියවන්න...කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ටිකට් ජාවාරම..!(මෙය කොල්ලුපිටියට පමණක් සීමාවූවක්ද නොවිය හැකියි.)අද මට කොල්ලුපිටිය දුම්රිය...

ඔබේ සුරතලා ඔබේම දරුවාගේ මාරයා වියහැකියි

පසුගිය කාලසීමාවේ දී කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍යවරුන් අතර ඇති වූ සාකච්ඡාවක දී අපූරු කරුණක් හෙළිවී තිබෙනවා.මේ දරුවන් අතර...

අන්තිම බස්එක

අන්තිම බස් එක...පැලවත්තෙ ඉදන් නෙළුවට 30km තියෙනවාපැලවත්තෙන් හවස 6.30න් පස්සෙ නෙළුවට බස් එකක් නෑමං ඊයෙ වැඩ ඇරිල එනකොට රෑ නමයට විතර පොඩි කොල්ලෙක් ලොකු...
error: Content is protected !!