9.3 C
New York

ආගමික හා සංස්කෘතික

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 46,528ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,235ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 77කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,659ක්  ලෙසිනි. වැඩිම...
කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 53,183ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8,224ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 79කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,582ක්  ලෙසිනි. වැඩිම...

ශාසන විරෝධී භික්ෂූන් ගැන තීරණ ගැනීමේ බලය මහා නායක හිමිවරුන්ට

ශාසන විරෝධීව කටයුතු කරන භික්ෂූන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය අදාළ සංඝ සභාවේ මහානායක හිමිවරුන්ට පැවරෙන බව අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියෝ...

මහින්දයේ මිහිඳු පෙරහැර

ගාල්ල මහින්ද විද්‍යාලයේ වාර්ෂික මිහිඳු පෙරහැර අද (04) පැවැත්විණි. සෑම වර්ෂයක ම ජුනි මාසයේ දී පවත්වන මෙම මිහිඳු පෙරහැර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් දෙවසරක්...

දුන්හිඳට අරක්ගත්, ශ්‍රමණ වේෂධාරියාට ඔබත් රැවටුණා ද ?

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථානයක් වූ දුන්හිද දිය ඇල්ලට යන මාර්ගය හරස්කරමින් එහි යන එන දෙස් විදෙස් සංචාරකයන් රවටා මුදල් ගරන භික්ෂු වේෂධාරියකු ප්‍රදේශයටම...

කූරගල “ඇසිදිසි සුගත මහා සෑයේ” පූජා වස්තු තැන්පත් කරති

ඓතිහාසික කූරගල පුරාවිද්‍යා භූමියේ ඉදිකරමින් පවතින “ඇසිදිසි සුගත මහා සෑයේ” පූජා වස්තු තැන්පත් කිරීම ඊයේ (16) සිදුකෙරිණි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන...

රජයේ යෝජිත “ත්‍රිපිටක පනත” ශාසන පරිහානියට හේතුවෙයි ද ? (වීඩියෝ සහිතයි)

සම්බුද්ධ ශාසනයේ ධර්ම විකෘතිය පිළිබඳ ගැටලුවලට විසඳුම් සොයනවානම් ඒ සඳහා විනය දන්නා, විනය පිළිපදිනා ස්වාමීන්වහන්සේලා පිරිසක් සමඟ හේතුඵල දහමට අනුව විසඳුම් සෙවිය යුතු බවත්...

අලුත් සහලින් දළදා පුදති

පැරණි චාරිත්‍රාණුකූළව ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්‍යයන්ගෙන් එකක් ලෙස සැළකෙන අලුත් සහල් මංගල්‍ය්‍ය ඊයේ (28) දුරුතු පුර පසළොස්වක පොහෝ දා පැවැත්විණි. කොරෝනා වසංගත...

වප් පුන් පෝ දා විහාරස්ථාන හිස්වෙයි

වප් පුන් පොහොය යෙදී ඇති අද (30) දිනයේ බෞද්ධ සිද්ධස්ථාන බොහොමයක පෙහෙවස් සමාදන් වූ පිරිස කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඉතා සීමිත ප්‍රමාණයක් විය. බුදු රජාණන්...

මිහින්තලා පුද බිම ජනපතිගේ නිරීක්ෂණයට

මිහින්තලා පුද බිමෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙහි දී මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණය සිදුකරයි. ඊයේ...

දළදා පුදට ජාතික හැඳුනුම්පත අනිවාර්යයි.

මහනුවර දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන් සියලු දෙනා ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම...

ඇමෙරිකාවේ ලාස් වේගාස් කඨින පිංකම

ඇමෙරිකාවේ සිට සිරි හීන්පැල්ල ලියයි ඇමෙරිකාවේ ලාස්වෙවේගාස් නුවර පිහිටි ''ලක්ඛන දහම් පියස" බෞද්ධ විහාරස්ථානයේ ඔක්තෝබර් 17 වැනි දින වාර්ෂික කඨින පූජෝත්සවය පැවැත්විණි. පූජ්‍ය නාවල ලක්ඛන...

කඨින පිංකම් ස‌ෞඛ්‍ය නීති අනුව

කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් කඨින පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකරන ලෙස අස්ගිරි හා මල්වතු මහා විහාරවිසින් දැනුම් දී තිබේ. මාධ්‍යයට අදහස් දක්වමින්...

වස් පිංකම් සෞඛ්‍ය නිර්දේශ අනුව පමණයි.

රට පුරා කොරෝනා පැතිරයාමේ අවදානමක් පවතින බැවින් බෞද්ධ විහාරස්ථානවල පැවැත්වෙන වස් පිංකම් ඇතුළු සියලුම ආගමික උත්සව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව පැවැත්විය යුතු යැයි බෞද්ධ...

Recent articles

error: Content is protected !!