25.1 C
Galle

ගම්පොළ සෙළවෙයි

Published:

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

ඔවුන් පවසන්නේ එම භූමිකම්පාව රිච්ටර් මාපක 2.0කට ආසන්න බවයි.

Related articles

Recent articles

error: Content is protected !!