28.2 C
Galle

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 15,281ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,669ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 51ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,114ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 289
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 135
  • ඒෂියන් හොටෙල් සමාගම රුපියල් මිලියන 120

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 07
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.5
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 4.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන්ස් ලංකා සමාගම 20%
  • ස්ටෑඩර්ඩ් කැපිටල් සමාගම 13%
  • රේණුක ෆුඩ් සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව කොටස් 1,800,000ක් රුපියල් 70.00 බැගින්
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම කොටස් 2,600,000ක් රුපියල් 34.70 බැගින්
  • ඒෂියන් හෝටල් සමාගම කොටස් මිලියන 1.2ක් රුපියල් 53.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 269
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 247
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 68ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 199ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 131ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හැටන් වැවිලි සමාගම රුපියල් මිලියන 21
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 08
  • කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 94
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 58
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 12

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!