28.2 C
Galle

QR ක්‍රමය ඉවරයි

Published:

ඉන්ධන ලබාදීමේ දී මෙතෙක් බාවිතා කරන ලද QR කේත ක්‍රමය අද (01) සිට ඉවත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ ඉන්ධන හිඟය නිසා මෙම ක්‍රමය ආරම්භ කෙරිණි. අමාත්‍යවරයා පවසන්නේ මේ වනවිට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවදින බැවින් එම ක්‍රමය අහෝසි කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!