29.6 C
Galle

ඩයනාගේ ඉරණම ?

Published:

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හොබවන,  පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ  තීන්දුව ඔක්තෝබර් 18 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් ගොනුකළ පෙත්සමේ විභාගය අවසන් කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව දැනුම් දුන්නේය.

Related articles

Recent articles

error: Content is protected !!