29.6 C
Galle

පෙරහැරට රැගෙන ආ අලියා පෑගීමෙන් සිසුවකු මරුට

Published:

පෙරහැරකට ගෙනවිත් බැඳ දමා සිටි අලියකු විසින් පහර දී හිස පෑගීම හේතුවෙන් 12 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පනාමුර පොලිසිය පවසයි.

පනාමුර කාවන්තිස්ස රජමහා විහාරයේ පෙරහැරක් සඳහා මෙම අලියා ගෙනවිත් සිටි බව ද වාර්තා වේ.

අද (15) අලියා පෑගීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා විහාරස්ථානයේ සිටි පිරිස් විසින් රෝහලට ගෙනයනවිටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!