27.6 C
Galle

සමාජ මාධ්‍ය මර්ධදනයට එරෙහිව, මාධ්‍යවේදියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට

Published:

සමාජ මාධ්‍ය නියාමන කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට  එරෙහිව මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙපත්සමක් ගොනුකර තිබේ.

නඩු අංක SC/ SD/ 66/ 2023 යටතේ ගොනු කර ඇති මෙම පෙත්සම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට එරෙහිව යොමු කර ඇති පළමු පෙත්සමයි.

ජනාධිපති නීතිඥ ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න ඔහු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!